පන්නල පිහිටි ආහාර නිශ්පාදන ෆැක්ටරියක්
නිශ්පාදන/ගබඩා/ ඈසුරුම් කටයුතු සදහා
වයස 18-45
ගැහැනු / පිරිමි සේවකයන් උවමනා කර තිබේ.
ආහාර/ නවාතැන් සැපයේ.
වැටුප 55000-65000
නිල ඇදුම් /රක්ශනාවරන සැපයේ
ඉරිදා/ පොහොය නිවාඩු
ශිෆ්ට් ක්රමයට සේවය කිරීමේ පහසුව
වැඩිදුර විස්තර සදහා අමතන්න - 0706532204