අභිමානවත් රැකියාවකට පිවිසීමට මෙන්න ඔබටත් අවස්තාවක්
කටුනායක ගුවන් තොටුපල ( පුද්ගලික අන්ශය )
ආහාර සැකසුම් ඒකකයක්ට පහත කාන්ඩ වලින් බදවා ගැනීම දැන් සිදු කෙරේ.
රෙස්ටුරන්ට් , බෙල්ට් , වෙයා හවුස්, කිචන් , පැකින්
පැය 12ක සේවා මුරය සදහා 65000/ කට වැඩි වැටුපක් ලබා දේ.
ඊ.පී.එෆ් / ඊ.ටී.එෆ් සහ නිල ඇදුම් ලන්බා දෙන අතර
ආහාර / නවාතැන් නොමිලේ.
වයස 18 - 45 අතර ගැහැනු / පිරිමි දෙපිරිසටම මේ සදහා අයදුම් කල හැක.
0770782769 යන දුරකතන අමතා, පුරප්පාඩු පවතින හෙයින් රැකියාව දැන්ම වෙන් කරවා ගන්න.