කටුනයක ගුවන්තොටුපල (පුද්ගලික අන්ශය සදහා)
ආහාර සැකසුම් ඒකකයට බදවා ගැනීම දැන් ඇරබුනා.
ඔබත් වයස 18-45 අතර ( ගැහැනු / පිරිමි ) අයෙක් නම්
පහත අන්ශ වලින් අයදුම් කරන්න .
වොශින්
පැකින්
ක්ලීනින්
රෙස්ටුරන්ට්
බෙල්ට්
වෙයා හවුස්
ලොන්ඩ්රි
කිචන්
මේ සදහා අයදුම් කරන ඔබට
65000/ කට වඩා වැඩි වැටුපක්
ආහාර / නවාතැන්
ඊ.පී.එෆ් / ඊ.ටී.එෆ්
නිල ඇදුම්
විමසීම් - 0770782769