‼️‼️ඔබට ස්ථාවර රැකියවක් ! විශ්වාසදායක ආදායමක්,නොමිලේම නවාතැන් පහසුකම් සහ ආහාර පාන, අදම අපත් සමග එකතු වන්න
=============================ගම්පහ කොළඹ අවට නතර වී සේවය කල හැකි ඔබටයි මේ සුවිශේෂී අවස්ථාව...
👉තනතුර : නිශ්පාදන අංශයේ රැකියා අවස්ථා (Production Packing Officer )
සෝයාමීට්/අත්වැසුම් /කාඩ්බෝඩ් /නූඩ්ල්ස් / ජෑම් නිශ්පාදන
රැකියා ස්ථාන :-
හෝමාගම/කොට්ටාව/කඩවත/කැළණිය / සීදූව / අත්තනගල්ල / බියගම / දෙල්ගොඩ
රැකියා අංශ :-
ආහාර නිශ්පාදන කර්මාන්ත සේවක සේවිකාවන්
📜අප සොයන්නේ
🔷වයස 17-55 (ගැහැණු / පිරිමි )
🔷ඇසුරුම් සහ නිශ්පාදන සහයකයින්
📜අප ආයතනය තුලින් ඔබට...
🔷නොමිලේම ආහාර පහසුකම්
🔷නොමිලේම සුරක්ෂිත නවාතැන් පහසුකම්
🔷අවට ප්‍රදේශයන්ගෙන් ප්‍රවාහන පහසුකම්
🔷70 000/- වැඩි ක්ශේත්‍රයේ ඉහලම වැටුපක් (ඔබේ දක්ෂතාවය මත
වැටුප් වැඩි කර ගැනීමට අවස්ථාව )
🔷යහලුවන් / කපල් / කණ්ඩායම් වශයෙන් අයදුම් කිරීමට අවස්ථාව
🔷ETF / EPF ඇතුළු සියලුම ආයතනික දිරි දීමනා
පුරප්පාඩු සීමිත බැවින් අදම අයදුම් කරන්න .....
0778054298