අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
රත්මලාන ප්රමුඛ පෙළේ බිස්කට් නිෂ්පාදන ආයතනයකට ඇසුරුම් සහයක/සහයිකාවන් බඳවා ගැනේ.
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්රමුඛ පෙළේ බිස්කට් ආයතනයක රත්මලාන (Rathmalana) සඳහා ඇසුරුම් සහයක සහ සහයිකාවන් (Packing Helpers) වහාම බඳවා ගැනේ.
බඳවා ගැනීමේ සුදුසුකම්:
▪️ ගැහැනු ළමුන්: වයස අවුරුදු 18 ත් 40 ත් අතර
▪️ පිරිමි ළමුන්: වයස අවුරුදු 18 ත් 35 ත් අතර
වරප්‍රසාද සහ දීමනා:
💰 වැටුප: රු. 75,000 කට වඩා ලබා ගත හැකියි.
🏠 සහනදායී මිලට නවාතැන් පහසුකම් සහ ආහාර සැපයේ.
🚌 ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ.
⏰ අතිකාල දීමනා (OT) සමග තවත් දිරි දීමනා සහිතයි.
🎁 අවුරුද්දකට දෙවරක් දීමනා සහ පාරිතෝෂික දීමනා.
🏥 වෛද්‍ය පහසුකම්.
📈 සේවක අර්ථසාධක මුදල් (EPF/ETF) ගෙවනු ලැබේ.
🍪 මාස 03කට පසුව සැම මාසෙකම නොමිලේ බිස්කට් පාර්සලයක් හිමි වේ.
📍 රැකියා ස්ථානය: රත්මලාන
📞 ඉක්මනින් අමතන්න:
0777 885 624 | 0777 885 634 | 0777 078 800
A leading biscuit manufacturing company in Ratmalana is recruiting Packing Helpers.
An internationally recognized leading biscuit manufacturing company in Ratmalana is recruiting Packing Helpers immediately.
Recruitment Qualifications:
▪️ Girls: Between 18 and 40 years of age
▪️ Boys: Between 18 and 35 years of age
Benefits and Benefits:
💰 Salary: More than Rs. 75,000 can be obtained.
🏠 Accommodation and food facilities are provided at a concessional price.
🚌 Transportation facilities are provided.
⏰ Overtime allowance (OT) with other incentives.
🎁 Allowances and gratuities twice a year.
🏥 Medical facilities.
📈 Employees Provident Fund (EPF/ETF) is paid.
🍪 After 03 months, you will receive a free biscuit parcel every month.
📍 Job Location: Ratmalana
📞 Call Now:
0777 885 624 | 0777 885 634 | 0777 078 800
