# 💼 තනතුර : Packer (වාහන අමතර කොටස් ඇසුරුම් කරුවන්) - Parts Distribution Centre, Seeduwa
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වීම හා උසස් පෙළ විෂයන් 2 ක් අවම වශයෙන් සමත් වීම.
【~】✪ මූලික පරිගණක දැනුම.
【~】✪ ගබඩා සැපයුම් ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 1-2 ක පළපුරුද්දක්.
【~】✪ අමතර කොටස් සහ ගබඩා මෙහෙයුම් පිළිබඳ මූලික අවබෝධය.
【~】✪ නිරවද්‍යතාවය සහ විස්තර කෙරෙහි අවධානය යොමු කිරීමේ හැකියාව.
【~】✪ SOPs අනුව කටයුතු කිරීමේ හැකියාව.
【~】✪ කණ්ඩායම් සමඟ වැඩ කිරීමේ හැකියාව.
【~】✪ (අතිරේක වාසියක්) SAP / EWM පද්ධති දැනුම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වාහන අමතර කොටස් නිවැරදිව සහ ආරක්ෂිතව ඇසුරුම් කිරීම.
【~】✪ බෙදා හැරීමේ ඇණවුම් අනුව අමතර කොටස්, ප්‍රමාණ හා විස්තරය පරීක්ෂා කිරීම.
【~】✪ සම්මත ඇසුරුම් මාර්ගෝපදේශ අනුගමනය කිරීම.
【~】✪ ඇසුරුම් ද්‍රව්‍ය නිසි ලෙස භාවිතා කිරීම.
【~】✪ ලේබල් සහ බෙදාහැරීමේ සටහන් නිවැරදිව පවත්වාගෙන යාම.
【~】✪ ඇසුරුම් දෝෂ නොමැතිව ගුණාත්මක ප්රමිතීන් පවත්වාගෙන යාම.
【~】✪ ගබඩා ආරක්ෂණ ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම.
【~】✪ අවශ්‍ය අවස්ථාවලදී පැටවීම සහ යැවීමේ කටයුතු සඳහා සහාය වීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීව දත්ත පහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
# 📧 ඊ-මේල් ලිපිනය :
amw.careerswithus@amwltd.com
# 📪 ලිපිනය :
අමතර කොටස් බෙදා හැරීමේ මධ්‍යස්ථානය, සීදුව (Seeduwa)