💼 තනතුර : පාරිභෝගික සේවා සහයක
=======================
💠 සුදුසුකම් :
【~】✪ අ.පූ.ස. (සා/පෙළ) සමත් වූවෙක් විය යුතුය.
【~】✪ වයස අවුරුදු 18 ත් 25 ත් අතර විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සිල්ලර වෙළඳාම් ක්ෂේත්රයේ පාරිභෝගික සේවා කටයුතු.
✅ ප්රතිලාභ :
【~】✪ රැකියාවට අවශ්‍ය වෘත්තීමය පුහුණුව සමඟ NVQL තුළ සහතිකයක්
【~】✪ කොයිල් නොන් පහසුකම්, නිල ඇඳුම් සහ ප්‍රවාහන පහසුකම්
【~】✪ අභ්‍යන්තර උසස්වීම් සහ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න. එන්න, අප හා එක්වන්න.
📳 දුරකථන අංකය :
076-3605684 / 076-3605683
📧 ඊ-මේල් ලිපිනය :
roshangu.jms@keells.com