** සුදුසුකම් :
* අ.පො.ස. (සා/පෙළ) සමත් වී තිබිය යුතුය.
* වයස අවුරුදු 18 සිට 40 දක්වා විය යුතුය.
* ඉක්මන් සහ යහපත් සන්නිවේදන හැකියාව තිබිය යුතුය.
* පාරිභෝගික සේවය පිළිබඳ උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුය.
* පිරිමි අයදුම්කරුවන් සඳහා විශේෂයි!
** රැකියාවේ කාර්ය භාරය :
* පාරිභෝගිකයන්ට මිත්රශීලීව හා කාර්යක්ෂමව සේවය සැපයීම.
* පාරිභෝගික විමසීම් හා පැමිණිලි විසඳීම.
* පාරිභෝගිකයන්ට නිෂ්පාදන තෝරා ගැනීමට සහය වීම.
* ශඛාවේ මෙහෙයුම් කටයුතුවලට සහයවීම.
** ප්රතිලාභ :
* ආකර්ශනීය වැටුප්
* වාර්ෂික ඇගයීම් මත වැටුප් වර්ධක.