📢 රැකියා ඇබෑර්තු
දිවයිනේ කීර්තිමත් අලෙවිසැල් ජාලයක කඩවත සහ මිරිස්වත්ත-නුවර පාර ශාඛා සඳහා, වයස අවුරුදු 22ත් 38ත් අතර පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි) සහ කැෂියර්වරියන් බඳවා ගැනීම.
📍 සේවා ස්ථානය: කඩවත / මිරිස්වත්ත
💼 රැකියා ස්වභාවය: පූර්ණ කාලීන
💰 ආකර්ෂණීය වැටුප් හා දීමනා
වැඩි විස්තර සඳහා 0710223256 අමතන්න හෝ ඔබගේ CV/අයදුම්පත ඉදිරිපත් කරන්න.