# 💼 තනතුර : පාරිභෝගික සේවා සහායක – කටාන (කාන්තා / පිරිමි)
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක් විය යුතුය.
【~】✪ වයස අවුරුදු 18 ත් 26 ත් අතර විය යුතුය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයින්ට අවශ්‍ය භාණ්ඩ සොයා දීම සහ උපදෙස් දීම.
【~】✪ පාරිභෝගික පැමිණිලි හා විමසීම් සුහදව හැසිරවීම.
【~】✪ ගබඩාවේ පිරිසැලසුම නිසි පරිදි පවත්වා ගැනීම සහ භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම.
# ✅ ප්රතිලාභ :
【~】✪ ඉහළ වැටුප්
【~】✪ රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්, නිල ඇඳුම් සහ පාවහන්
【~】✪ අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්රතිලාභ රැසක්
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
එන්න | අප හා එක්වන්න.
#📳 දුරකථන අංකය :
0776128343 / 0775305163 / 0763323869
# 📪 ලිපිනය :
කීල්ස් – කටාන ශාඛාව