💼 තනතුර : පාරිභෝගික සේවා සහායක (Customer Service Assistant) - කෙරවලපිටිය
සමාගම: කීල්ස් සුපිරි වෙළඳසැල් - ජෝන් කීල්ස් සමූහය
=======================
💠 සුදුසුකම් :
【~】 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පෙනී සිටි අයෙක් විය යුතුය
【~】 වයස අවුරුදු 18 - 26 අතර
【~】 කාන්තා / පිරිමි අපේක්ෂකයින්
【~】 මනා පෞරුෂය සහ සන්නිවේදන කුසලතා
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 පාරිභෝගිකයන්ට සේවා සැපයීම සහ මගපෙන්වීම
【~】 පාරිභෝගික ගැටළු සහ පැමිණිලි නිරාකරණය
【~】 නිෂ්පාදන පිළිබඳ තොරතුරු සැපයීම
【~】 වෙළඳසැල් ප්රමිතීන් පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 ඉහළ වැටුප් පැකේජය
【~】 රැකියාවට අමතරව NVQ Level IV සහතිකයක් සහිත වෘත්තීය පුහුණුව
【~】 නොමිලේ නවාතැන් පහසුකම්
【~】 නිල ඇඳුම් සහ පාවහන් නොමිලේ
【~】 අභ්‍යන්තර උසස්වීම් අවස්ථා
【~】 තවත් ප්රතිලාභ රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ දුරකථන අංකයට අමතන්න:
#📳 දුරකථන අංකය : 077 416 2905
# 📧 ඊ-මේල් ලිපිනය : roshangu.jms@keells.com
📪 ලිපිනය : කීල්ස් සුපිරි වෙළඳසැල, කෙරවලපිටිය
සටහන:
සම්මුඛ පරීක්ෂණය සඳහා ජාතික හැඳුනුම්පත සහ අධ්‍යාපන සහතිකපත් රැගෙන එන්න
පූර්ණ පුහුණුව සමඟ වෘත්තීය සහතිකයක් හිමිකරගැනීමේ අවස්ථාව
ජෝන් කීල්ස් සමූහයේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල් ජාලයක සේවය කිරීමේ අවස්ථාව
වෙළඳ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා යන ගමනට එක්වන්න
සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? කීල්ස් සමඟ එකතු වී ඔබේ වෘත්තීය අභිලාෂයන් ඉටු කර ගන්න!