💼 තනතුර : පාරිභෝගික සේවා සහායක – Darley Road (කාන්තා / පිරිමි)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක් විය යුතුය.
【~】✪ වයස අවුරුදු 18 ත් 26 ත් අතර විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයින්ට උපකාර කිරීම සහ ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම.
【~】✪ වෙළඳසැලේ නිෂ්පාදන සංදර්ශන නිසි පරිදි පවත්වාගෙන යාම.
【~】✪ පාරිභෝගික පැමිණිලි විසඳීම සහ ඔවුන්ට වෘත්තීය සේවාවක් ලබා දීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ඉහළ වැටුප්
රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්
නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන්
අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්රතිලාභ රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න. එසේත් නැතිනම් අප හා එක්වීමට පහත දුරකථන අංකය අමතන්න.
📳 දුරකථන අංකය :
0741912053
📧 ඊ-මේල් ලිපිනය : mohamednaz.jms@keells.com
📪 ලිපිනය :
කීල්ස් – ඩාර්ලි රෝඩ් ශාඛාව, කොළඹ