💼 තනතුර : පාරිභෝගික බෙදාහැරීමේ සහකරුවන් / Customer Delivery Agent (Assistant)
( ගොතටුව, රත්මලාන සහ කොටුගොඩ)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35 අතර විය යුතුය.
【~】✪ අවම අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් වීම ප්‍රමාණවත් වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Cargills Online හි පාරිභෝගික ඇණවුම්, රියදුරු සමඟ නියමිත ලිපිනයන්ට බෙදාහැරීමේ වගකීම දරයි.
【~】✪ බෙදාහැරීමේ රථ සූදානම් කිරීම, වාහන පිරිසිදුව තබා ගැනීම සහ හොඳ පාරිභෝගික සේවාවක් සැපයීම.
【~】✪ රෙගුලාසි හා ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වීම සහ මාර්ග සිතියම් හඳුනා ගැනීම.
【~】✪ සහකාර වගකීම් (පාරිභෝගික ඇණවුම් සකස් කිරීම).
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ කාර්ය සාධනය මත දිරිදීමනා.
【~】✪ නවාතැන්, නිල ඇඳුම් සහ ආහාර.
【~】✪ කාර්ය මණ්ඩල වට්ටම්.
【~】✪ සතියකට දින දෙකක නිවාඩු.
【~】✪ වෘත්තීය දියුණු අවස්ථා.
【~】✪ වෛද්‍ය රක්ෂණය.
【~】✪ වසරක් සම්පූර්ණ කිරීමෙන් පසු කාර්ය සාධනය මත වැටුප් වර්ධක / ප්‍රසාද දීමනාවන් සඳහා සුදුසුකම් ලැබේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ ජීවන දත්ත පහත ඊ-මේල් ලිපිනයට හෝ දුරකථන අංකයට ඉදිරිපත් කරන්න.
#📳 දුරකථන අංකය :
Rangana | 076 448 6927
Thakshila | 076 472 4495
# 📧 ඊ-මේල් ලිපිනය :
thakshila.m@cargillsceylon.com
📪 ලිපිනය :
Cargills Online
දීප්තිමත් අනාගතයක් උදෙසා අප හා එක්වන්න!