
Camozee (Pvt) Ltd
No:323, Galle Road, Bambalapitiya.
www.camozee.com
අප ගැන
Camozee (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කැමරා, ලෙන්ස්, ඡායාරූප හා වීඩියෝ උපකරණ, ස්ටුඩියෝ උපාංග සහ ෆිල්ම් ෆොටෝග්‍රැෆි නිෂ්පාදන අලෙවි කරන ආයතනයකි. අපගේ කණ්ඩායමට එක්වීමට උද්යෝගිමත් සහ වගකීම් සහිත පුද්ගලයෙකු සොයමින් සිටිමු.
ප්‍රධාන වගකීම්
1. පාරිභෝගිකයින්ට අවශ්‍ය නිෂ්පාදන තෝරා ගැනීමට සහාය වීම.
2. වෙළඳසැල තුළ සහ අන්තර්ජාලය හරහා ලැබෙන පාරිභෝගික විමසීම් වලට ප්‍රතිචාර දැක්වීම.
3. දෛනික අලෙවි කටයුතු කළමනාකරණය.
4. භාණ්ඩ තොග කළමනාකරණය සහ තොග ගණන් පවත්වාගෙන යාම.
5. අලුතින් ලැබෙන භාණ්ඩ පිළිගෙන නිසි ලෙස ගබඩා කිරීම.
6. තොග අවසන් වීමට ආසන්න භාණ්ඩ පිළිබඳ වාර්තා කිරීම.
7. ප්‍රදර්ශන කවුන්ටර සහ වෙළඳසැල පිරිසිදුව හා ආකර්ෂණීයව පවත්වාගෙන යාම.
8. පාරිභෝගික ඇණවුම් ඇසුරුම් කිරීම සහ භාරදීම සඳහා සහාය වීම.
9. අවශ්‍ය අවස්ථාවලදී ප්‍රචාරණ සහ සමාජ මාධ්‍ය කටයුතු සඳහා සහාය වීම.
10. අලෙවි සහ තොග වාර්තා නිවැරදිව පවත්වාගෙන යාම.
සුදුසුකම්
1. හොඳ සන්නිවේදන කුසලතා.
2. පාරිභෝගික සේවාව පිළිබඳ උනන්දුවක් සහ සුහද ආකල්පයක්.
3. මූලික පරිගණක දැනුම.
4. කණ්ඩායමක් සමඟ සහ ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව.
5. සංවිධානමය සහ වගකීම් සහිත වැඩ කිරීමේ හැකියාව.
6. ඡායාරූපකරණය, කැමරා හෝ තාක්ෂණික උපකරණ පිළිබඳ උනන්දුවක් තිබීම අමතර වාසියකි.
අයදුම් කිරීම සඳහා ඔබගේ CV එක පහත විද්‍යුත් තැපෑලට යොමු කරන්න.
📧 pravishka@camozee.com
📞 076 7 369 815 (WhatsApp)
About Us
CamoZee (Pvt) Ltd is a leading photography and videography equipment retailer in Sri Lanka, offering cameras, lenses, accessories, studio equipment, film photography products, and printing solutions. We are looking for an energetic and responsible individual to join our team as a Customer Sales Representative.
Key Responsibilities
1. Assist customers in selecting suitable photography, videography, and related products.
2. Provide excellent customer service both in-store and through online platforms.
3. Handle daily sales transactions and customer inquiries.
4. Manage inventory and stock movements.
5. Receive, label, organize, and maintain stock accurately.
6. Monitor stock levels and report low-stock items.
7. Prepare products for display and maintain showroom appearance.
8. Assist with packing and dispatching customer orders.
9. Support social media and promotional activities when required.
10. Maintain accurate sales and inventory records.
11. Work closely with the management team to achieve sales targets.
Requirements
1. Good communication and interpersonal skills.
2. Friendly, customer-focused attitude.
3. Basic computer knowledge.
4. Ability to work independently and as part of a team.
5. Strong organizational and stock management skills.
6. Interest in photography, cameras, or technology is an advantage.
7. Previous retail or sales experience is preferred but not mandatory.
📧 pravishka@camozee.com
📞 076 7 369 815 (WhatsApp)

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

අලෙවි සහයක
ODELAUTH AGENTකොළඹ, විකුණුම් සහ අලෙවිකරණයදින 30- විශිෂ්ටම

පාරිභෝගික සේවා සහායක - ඩියුප්ලිකේෂන් පාර
𝐊𝐞𝐞𝐥𝐥𝐬 CareersAUTH AGENTකොළඹ, පාරිභෝගික සේවාදින 51 
පාරිභෝගික සේවා සහයිකා (Female)-බම්බලපිටිය
amanté Lanka Pvt Ltdරු 50,000 - 55,000සාමාජිකයාකොළඹ, විකුණුම් සහ අලෙවිකරණයදින 1
පාරිභෝගික සේවා සහයිකා (Female) – කොළඹ 4
Amante Lanka Pvt Ltdරු 60,000 - 70,000සාමාජිකයාකොළඹ, විකුණුම් සහ අලෙවිකරණයදින 12