පානදුර නගර සීමාවට ඇතුළතින්, වලාන ප්‍රදේශයේ සියලු පහසුකම් සහිත නිදහස් හා නිස්කලංක වටපිටාවක පිහිටි වටිනා බිම් කොටස් දැන් ඔබ වෙනුවෙන්ම වෙන්කරවා ගත හැක.
* ලයිසියම් ජාත්‍යන්තර පාසලට මීටර් 500 යි.
* පැරණි ගාලු පාරට කිලෝමීටර් 1 යි.
* වලාන ගැමුණු මාවතට මුහුණලා.
* පානදුර නගර සභාවට අයත් සියලු පහසුකම් සහිතයි.
* පර්චස් 6 සිට ඉහළට ඇති සීමිත බිම් කොටස්.
* නිරවුල් ඔප්පු හා අනුමත පිඹුරුපත් (Hassle-free ownership).
* තෙකලා විදුලිය (3 Phase Electricity) සහ නල ජලය.
* පදිංචියට මෙන්ම ඉහළ ආයෝජන වටිනාකමක් සහිතයි.
* බැංකු ණය පහසුකම් ලබාගත හැක.
* ඔබේ පහසුව පරිදි සකස් කළ හැකි නම්‍යශීලී ගෙවීමේ ක්‍රම.
මෙම විශේෂ අවස්ථාව සීමිත කාලයක් සඳහා පමණි!
📞 වැඩි විස්තර සඳහා අමතන්න/WhatsApp: 071 538 0390