විශිෂ්ටත්වයෙන් යුතු සහ දැරිය හැකි මිලකට ලබා ගන්න සිහින මැවූ ඔබ වෙනුවෙන්ම, ගාලු පාරට සහ Lyceum ජාත්‍යන්තර පාසලටත් ඉතා ආසන්නයෙන්. ආයෝජනයට මෙන්ම පදිංචියට ද පානදුර වලාන නගරයෙන් යලි නොලැබෙන අසම සම අවස්ථාව මෙන්න.
පානදුර නගර සභා සීමාවෙන් අඩුම මිලත් සමග අමිල වටිනාකමක් සහිත මේ බිම,
•පරණ ගාලු පාරට 1 KM
•Lyceum International College එකටම 500 M
•වලාන ගැමුණු මාවතට මුහුණලා
•පානදුර නගරයෙන් පර්චස් 6 සිට බිම් කොටස්
•සියලු අනුමැතීන් සහිතයි
•නල ජලය සහ තෙකලා විදුලිය
•අසම සම සංවර්ධිත බිම් කොටස් 11ක්
📞 අදම අමතන්න 0717110310