පානදුර ප්‍රදේශයේ පිහිටා ඇති සාමකාමී නේවාසික වටපිටාවක ඔබේ සිහින නිවහන ගොඩනඟා ගැනීමට හෝ අනාගත වර්ධනය සඳහා ආයෝජනය කිරීමට අති සුපිරි බිම් කොටසක්.
🔹 පානදුර - කිරිබේරිය බස් මාර්ගයේ ප්‍රධාන මාර්ගයට ආසන්නයේ
🔹 Lyceum, Leeds, Nakano වැනි ජනප්‍රිය ජාත්‍යන්තර පාසල් සමීපයෙන්
🔹 Keels, Cargills, Arpico ඇතුළු සුපිරි වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, ජාතික සහ ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික හා රාජ්‍ය රෝහල්, ඇතුළු සියලුම එදිනෙදා අවශ්‍යතාවයන් සහ සියලුම නවීන පහසුකම් වලට අතේ දුරින්
🔹 හොඳින් සංවර්ධනය කරන ලද තාරයෙදූ මාර්ග.
🔹 පානදුර, මොරටුව, කැස්බෑව, පිළියන්දල සහ බණ්ඩාරගම ප්‍රධාන නගර වලට මිනිත්තු කිහිපයකින්
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න
ගාලු පාරට විනාඩි 10 යි.
පානදුර නගරයට විනාඩි 10 යි.
මොරටුව නගරයට විනාඩි 20 යි.
Sri Sumangala College එකට විනාඩි 5 යි.
Nakano International School එකට විනාඩි 5 යි.
Lyceum International School එකට විනාඩි 10 යි.
Leeds International School එකට විනාඩි 10 යි.
පානදුර මූලික රෝහල විනාඩි 8 යි.
අධිවේගී මාර්ගයට පිවිසීමට විනාඩි 15 යි.
ගංවතුර, නායයෑම් වැනි කිසිඳු ස්වාභාවික ව්‍යසනයන්ගෙන් තොර
පර්චසය ලක්ෂ 8 සිට
සියලුම අනුමැතීන් සහිතයි
තෙකලා විදුලිය හා නල ජලය