↪️ ~~ හැම දේටම ලඟ හොඳම තැනක්~~ 🎯
👉කොළඹ ගාල්ල ප්රධාන පාරට මී. 500යි.
👉පානදුර ටවුමට විනාඩි 5යි.
👉සුමංගල බාලිකාවට කි. මී. 1.5 යි.
✔️පානදුර නගර සහා සීමාවට අයත්ය..
✔️පර්චස් 6,7,8 වශයෙන් කට්ටි කල ඉඩම්.
✔️නල ජලය, විදුලිය, පුළුල් පාරවල්, පිරිසිදු ඔප්පු.
✔️පර්චසය රු. 675,000 සිට ඉහලට.