👆#ස්ථානය : පානදුර - ගාලු පාර - දිබ්බැද්ද මහවිල පාර, බෝධිරුක්ඛාරාම පාර
#බස් මාර්ග : ගාලු පාර,
# ආසන්නම නගර හා ප්‍රසිද්ධ ස්ථාන : පානදුර 2.5km, ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයට 1.2km, පානදුර රාජකීය විද්‍යාලයට 2km, ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයට 2.3km
#පහසුකම් - නල ජලය, තෙකලා විදුලිය, අඩි 30 /22 පුළුල් ප්‍රවේශ මාර්ග, කොන්ක්‍රීට් කාණු සිස්ටම්, පිරිසිදු ඔප්පු
පානදුර මහා නගර සභා සීමාවට අයත්
#පර්චස් ප්‍රමාණය - 6, 7, 8
#මිල - පර්චසය රු.675,000 සිට
# ගෙවීම් ක්‍රම -
මුලිකව ඉඩමේ වටිනාකමින් 40%ක් ගෙවා ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න