"ඉඩමක් මිලදී ගැනීම යනු ඔබේ අනාගතය සඳහා ඔබ ගන්නා වැදගත්ම තීරණයකි. එය ආයෝජනයක් පමණක් නොව, ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කර ගැනීමට ඔබට උපකාරී වන අවස්ථාවකි."
සිහින දකින්න, ගොඩනඟන්න, ජීවත් වන්න
🔵පානදුර - ගාලු පාරට ඇවිදින දුරින්
🔵කොලඹ ගාල්ල බස් පාරට මායිම්ව..
🔵පර්චස් 6/7*8 බිම් කොටස්
👉 නේවාසිකව ජිවත්විමට උසස් තත්වයේ ප්රභූ පරිසරයක් හිමි ප්රදේශයකි.
* අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය
* නිස්කලංක පරිසරය
* විදුලිය / කොන්ක්රීට් යෙදූ පුලුල් මාර්ග
* වැසිජල කානු පද්ධතිය
* පිරිසිදු ඔප්පු
* විශ්වාසවන්ත සේවය
* පර්චසය රු.675,000/- සිට
☎️දැන්ම අමතන්න