ඔබගේ සිහින නිවස ඉදි කිරීමටත්, අනාගතයට වටිනා ආයෝජනයක් කිරීමටත් හොඳම අවස්ථාවක් දැන් ඔබට!
📍 පානදුර – හිරණ ප්‍රදේශයේ පිහිටි මෙම වටිනා ඉඩම් කට්ටි සන්සුන්, ආරක්ෂිත සහ ඉතා වේගයෙන් වර්ධනය වන නේවාසික පරිසරයකි.
✨ විශේෂත්වයන්:
✔ හිරණ බස් මාර්ගයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා
✔ පානදුර නගරයට විනාඩි 10යි
✔ පිළියන්දල, කෙසෙල්වත්ත හා බණ්ඩාරගමට පහසු ප්‍රවේශය
✔ පාසල්, රෝහල්, සුපිරි වෙළඳසැල් හා බැංකු අසල
✔ නිස්කලංක හා පවුල් ජීවිතයට සුදුසු පරිසරය
🔒 ව්‍යාපෘති පහසුකම්:
✔ සම්පූර්ණ ආරක්ෂිත Gated Community
✔ Boundary wall සහ barrier gate පහසුකම්
✔ කොන්ක්‍රීට් අභ්‍යන්තර මාර්ග
✔ පදිංචියට සහ ආයෝජනයට ඉතා සුදුසුයි
💰 අනාගතයේ ඉහළ වටිනාකමක් ඇති ප්රදේශයකි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න / WhatsApp කරන්න: