හිරණ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා,
කැස්බෑව, පිළියන්දල සහ බණ්ඩාරගම ප්‍රධාන නගර වලට මිනිත්තු කිහිපයකින්
Lyceum ජාත්‍යන්තර සහ දේශීය පාසල් ආසන්නව
රෝහල්, සුපිරි වෙළඳසැල් සියලුම අවශ්‍යතා සඳහා පහසුවෙන් ලඟා විය හැක.
ආරක්ෂිත ප්‍රවේශය සඳහා හොඳින් සංවර්ධනය කරන ලද කොන්ක්‍රීට් අභ්‍යන්තර මාර්ග.