🔥🏡 MISS කරන්න එපා! පානදුර ගාලු පාරෙන්ම සුපිරි ව්‍යාපාරික අවස්ථාවක්! 🔥
💥 ඉඩම + නිවස + කඩ කාමරය ලක්ෂ 219කට! 💥
📍 ස්ථානය: පානදුර – කර්මාන්තපුර හන්දිය
🛣️ ගාලු පාරටම මුහුණලා පිහිටි වටිනා දේපළක්!
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 7.3
💰 මුළු මිල: රු. ලක්ෂ 219/-
💰 පර්චසයක වටිනාකම: රු. ලක්ෂ 30/-
🌟 දේපළේ විශේෂතා:
✅ ඉඩම + නිවස + කඩ කාමරය සමඟ 🏠🏪
✅ පදිංචියටත් ව්‍යාපාරයකටත් ඉතා සුදුසුයි 💼
✅ ප්‍රධාන පාරටම මුහුණලා ඇති ඉහළ වටිනාකමක් සහිත ස්ථානයක් 🛣️
✅ සින්නක්කර නිරවුල් ඔප්පු 📜
✅ අනුමත පිඹුරුපත් සහිතයි 📄
✅ නල ජලය හා විදුලිය පහසුකම් සූදානම් 🚰⚡
💎 ගාලු පාර ආසන්නයේ මෙවැනි වටිනා දේපළක් සොයාගැනීම දුර්ලභයි!
📍 Location එක අදම බලන්න පැමිණෙන්න.
📌 REF NO: KK - 14999