💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: Outlet Team Leader
💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය:
【~】✪ පාරිභෝගික සේවා නිරතුරුව ඉහළ මට්ටමකින් සැපයීම (Customer Service Excellence)
【~】✪ ආහාර පිළියෙල කිරීම (Food Preparation)
【~】✪ කණ්ඩායම් සම්බන්ධතා සහ සංවිධානය (Team Coordination)
【~】✪ දෛනික මෙහෙයුම් කළමනාකරණය (Operations Management)
【~】✪ පෙනුම සහ සෞඛ්‍ය නියමයන් පිළිපැදීම (Grooming & Presentation)
【~】✪ වාර්තා කිරීම සහ නිවැරදි සන්නිවේදනය (Reporting & Communication)
【~】✪ සෞඛ්‍ය සහ ආරක්ෂක නියමයන්ට අනුකූල වීම (Health & Safety Compliance)
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
【~】✪ අවම වශයෙන් වසර 1ක අදාළ අත්දැකීම
【~】✪ කණ්ඩායමක් නායකත්වය දීමට හැකියාව
【~】✪ හොඳ සන්නිවේදන හා පාරිභෝගික සේවා හැකියාව
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
【~】✪ ආකර්ශනීය වැටුප් පැකේජ
【~】✪ වෘත්තීය වර්ධන අවස්ථා
【~】✪ ආයතනයෙන් දවල් සහ රාත්‍රී ආහාර
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️:
ඔබ මෙම තනතුර සඳහා සුදුසුයැයි සිතන්නේ නම්,
👉 “Apply for this job” හරහා අයදුම් කරන්න
හෝ පහත සම්බන්ධ වන්න:
📳 Contact: 077 541 0889 (WhatsApp CV සමඟ)
📧 Email: hr@bubblemania.lk
📍 Location: Havelock City Mall