💼 තනතුර : පලිබෝධනාශක කාර්මික (හෝටල්)
=======================
💠 සුදුසුකම් :
【~】✪ අදාළ ක්ෂේත්රයේ සේවය හෝ අත්දැකීම් සහිතව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ හෝටලයේ පලිබෝධ පාලනය සහ නිර්මලතාව සුරැකීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
මූලික වැටුප: රු. 30,000/-
සම්පූර්ණ වැටුප: රු. 60,000/- ට වැඩි (අතිකාල, දීමනා ඇතුළත්)
ආයතනික නිල ඇඳුම්
අතිකාල දීමනා
ඵලදායිතා දීමනා
සුරක්ෂිත රැකියා පරිසරය
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
සම්මුඛ පරීක්ෂණ දිනපතා පැවැත්වේ.
ලොව පිළිගත් ආයතනයක රැකියාවක නිරත වීමට ඔබටත් අවස්ථාවක්.
#📳 දුරකථන අංකය :
070 4500409 | 070 4118844
# 📧 ඊ-මේල් ලිපිනය :
📪 ලිපිනය :
රෙන්ටෝකිල් ඉනිෂියල් සිලෝන්,
නො. 307, මීගමුව පාර, පෑලියගොඩ.
C අමතන්න: 070 4500409 | 070 4118844