one waletail tiger oscar and lepord oscars and copper oscars for sale. අගල් 6,7 සයිස් එකෙන් ඉන්නවා. ලොකු පොන්ඩි එකක් හරි ලොකු ටැංකියකට හොදයි.ඉක්මනින් විකිණීමට. ගන්නවානමි විතරක් කතා කරන්න. ඔක්කොම ගන්නවානමි 6කට දෙනවා. කිසිම අවුලක් නෑ නිරෝගීව ඉන්නවා❤️