Original Japan Design - DMT Professional Sound System (DM-292V) Speaker Pair for Sale!
ඉහළ ශබ්ද තත්ත්වයකින් (High Quality Audio) සහ පැහැදිලි Vocal / Treble / Bass Output එකකින් යුත් Original Japan Design - DMT Professional Monitor Speakers (DM-292V) යුවල විකිණීමට ඇත. Karaoke, Home Audio, Studio, හෝ Hall Sound Systems සඳහා ඉතාමත් සුදුසුයි.
Key Technical Specifications:👇🏿👇🏿👇🏿
Brand & Model: DMT Professional Sound System (DM-292V)
Design Origin: Designed in Japan (Original)
Max Input Power: 250W (Per Speaker)
Impedance: 8 Ω (Ohms)
Frequency Response: 38Hz - 20KHz
Sensitivity: 90dB/w.m
Weight: 12.3 kg Per each (Heavy-duty & Solid Build Quality)
Connectors: Gold-plated Binding Post Terminals (Banana plug / Bare wire support)
Condition:
ඉතා හොඳම තත්ත්වයේ ඇත (100% Working Condition).
කිසිදු අලුත්වැඩියාවක් කර නොමැත / ඔරිජිනල් තත්ත්වයෙන්ම ඇත.
බාහිර පෙනුමද ඉතා හොඳ මට්ටමක පවතී.
Price: Rs. 30,000
***මිල ගණන් සාකච්චා කරගත හැක
Location: දන්කොටුව
Call / WhatsApp
***පැමිණ පරීක්ෂා කර ලබා ගත හැක.