Soundcore R50i Charging Case එක විකිණීමට,
මගේ වම් පැත්තේ earbud එක නැති වෙලා තියෙන නිසා, මේ charging case එකයි ඉතිරි accessories ටිකයි අවශ්‍ය කෙනෙක්ට විකිණනවා.
✅ මාස 1 කට විතර කලින් ගත්තේ
✅ හොඳ condition එකේ තියෙනවා
✅ Original Soundcore R50i එකක් (Official Anker website එකෙන් verify කරලා තියෙනවා)
✅ Soundcore App එක support කරනවා
✅ Charging case එක, right earbud එක, rubber eartips ටික සහ charging cable එක ඇතුළත්
✅ බලලා verify කරගන්න photos දාලා තියෙනවා
ගන්න කැමති නම් message එකක් දාන්න.
Soundcore R50i Charging Case for Sale
My left earbud is missing, so I am selling the charging case and remaining accessories for anyone who needs them.
• Purchased about 1 month ago
• In good condition
• Original Soundcore R50i, verified on the official Anker website
• Supports the Soundcore app
• Charging case, right earbud, rubber eartips, and charging cable included
• Photos attached for verification
Please contact me if interested.