රැකියා භූමිකාව
* සියලුම ආයතනික ආරක්ෂක මාර්ගෝපදේශ වලට අනුගත වීම.
* විශිෂ්ට පාරිභෝගික සේවාවක් සැපයීම සහ සියලුම සේවා සපයන්නන් සමඟ සන්නිවේදනය කිරීම.
* සියලුම ලියකියවිලි කටයුතු පිළිවෙලට සිදු කිරීමේ හැකියාව.
* ලියකියවිලි බෙදාහැරීමේ කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම.
සුදුසුකම්
* අ. පො. ස. (සා/පෙළ) හා (උ/පෙළ) සහභාගී වී තිබීම.
* වයස අවුරුදු 18 - 40 අතර වීම.
* මෙහෙයුම් කටයුතු සඳහා වෙනත් ආයතන වෙත ගමන් කිරීමේ හැකියාව.
* මෙහෙයුම් අවශ්‍යතාවය මත සති අන්තයන්හීදී වැඩ කිරීමේ හැකියාව.