පළකර ඇත්තේ
Shyaman fernando
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

𝗦𝗵𝘆𝗮𝗺𝗮𝗻 𝗛𝗼𝗹𝗱𝗶𝗻𝗴𝘀 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝗺𝗽𝗮𝗻𝘆
✅ලොරි රථ 3ක් ,එස්කැවේටර් යන්ත්‍ර 3ක්,කාර් රථ 3ක් සහ යතුරුපැදි 8ක්, පරිපාලනය, මෙහෙයවීම,නඩත්තු කිරීම ආයතනය සම්බන්ධ සියලු මූල්‍ය ගනුදෙනු පරිපාලනය,ගිණුම්ගත කිරීම සහ දෛනික පඩි සටහන් කිරීම සදහා මෙහෙයුම් කලමණාකරුවෙකු සොයයි.
✅වයස අවු
රුදු 50ට අඩු විය යුතුය.
✅ ක්‍රියාශීලීව, කාර්යක්ශමව වැඩ කටයුතු කිරීමට හැකිවිය යුතුය.
✅සමාජ මාධ්‍යතුල අපගේ ව්‍යාපාර කටයුතු ප්‍රචාරනය කිරීම.
✅පලමු මාස තුන තුල රු 100,000/= වැටුපක් හිමිවන අතර
ඉන්පසුව හැකියාව සහ දක්ශතාවයමත රු 200,000/- දක්වා පඩි වැඩි කෙරේ.
✅Hilux කැබ් රථයක් මනාව පැදවීමට හැකිවීම අමතර සුදුසුකමකි.
✅ වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් අවශ්‍යයි.
(බරවාහන රියදුරු බලපත්‍රය අමතර සුදුසුකමකි.)
✅ අ.පො.ස සාමාන්‍ය පෙල ගණිතය සදහා A සාමාර්ථයක් තිබිය යුතුය.
✅ අ.පො.ස උසස් පෙල වානිජ අංශයෙන් වැඩ තුන සමත්විය යුතුයි.
✅ ඉංග්‍රීසි ලිවීමේ සහ කියවීමේ හැකියාව අතිරේක සුදුසුකමකි.
✅පරිගනක භාවිතයට හැකියාව අමතර සුදුසුකමකි.
✅ නවාතැන් පහසුකම් ඇත.
✅රාජකාරී කටයුතු සදහා යතුරු පැදියක් සහ ඉන්ධන ලබාදේ.
✅ උදෑසන 7:00 සිට සවස 6:00 දක්වා සේවය කාලය.
✅ඉරිදා සහ පෝය දින නිවාඩු ඇත.




