ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට සම්පූර්ණ Drum Notation (Full Song) සකස් කර දීමට මට පුළුවන්!
✅ Sinhala / English / Hindi / Tamil Songs
✅ Clean & Easy-to-read Notation
✅ Beginners / Intermediate / Advanced level වලට ගැලපෙන ලෙස
✅ Fill, Groove, Structure සියල්ලම ඇතුළත්
🎯 Drum practice එකට perfect solution එකක්!
ඔබ කැමති ගීතය මට send කරන්න 📩
මම ඒකට Professional Drum Notes සකස් කරලා දෙනවා