ඕන වැඩක්.
ඔබෙ නිවසෙ ,කර්යාලයෙ සියළුම නඩත්තු කටයුතු සහා අළුත් වැඩියා කිරිම විස්වාස වන්තව වගකිමක් ඇතිව සිදූ කරගැනිමට අපව අමතන්න "ඕන වැඩක්"
1. සියළුම පිත්තාරු වැඩ ,බිත්ති,ලී ,ගෘහ අලංකරන භාන්ඩ.
2. වහලවල් ගැසිම සහා වැහි පිහිලි ගැසිම සහා අළුත් වැඩියා කිරිම.
සියළුම වැඩ ඒ ඒ වැඩ වලට සුදුසු කම් ඇති කර්මික මහත්තුරු පිරිසිදුව පිලිවෙලට නිම කර දෙනූ ලබයි. සියළුම වැඩ වලට වගකිමක් ලබා දෙමි..