JLPT / NAT N5 පාඨමාලාව
මෙය පන්ති වාර 40 ක් යටතේ පැය 160 ක් ආවරණය වන පරිදි ඉගැන්වීම් සිදු කරනු ලැබේ.
පාඨමාලා කාලය මාස 5 කි.
භෞතික හා මාර්ගගත ඔස්සේ පන්ති සදහා සම්බන්ධ විය හැකිය.
සතියේ දින / සති අන්ත ලෙස පහසු අයුරින් පන්ති සදහා සම්බන්ධ වීමේ අවස්ථාව.
පාඨමාලාවේ අන්තර්ගතය
වචන මාලාව - ජපන් භාෂාවෙන් ශබ්ද වන මූලික අකුරු හා වචන හඳුනා ගැනීම
ව්‍යාකරණ - සන්නිවේදනයේදී මූලික ව්‍යාකරණ රීති භාවිතය හුරු කිරීම
සවන් දීම - උච්චාරණයන්ට සවන් දී තේරුම් ගැනීම / ප්‍රශ්න තේරුම් ගෙන පිළිතුරු දීම / මූලික සංවාදයන්ට ප්‍රතිචාර දැක්වීම ඉගෙනීම
කියවීම - සරල කෙටි ඡේද කියවා තේරුම් ගැනීම හුරු කිරීම
කතා කිරීම - අර්ථවත් හා නිර්මාණාත්මක සංවාදවල යෙදීමට අවස්ථාව සැළසීම
සංස්කෘතිය ඉගෙනීම - ජපන් සංස්කෘතියෙහි විවිධ පැතිකඩ හඳුනා ගැනීම
JLPT / NAT N4 පාඨමාලාව

වචන මාලාව - එදිනෙදා භාවිතයට ප්‍රයෝජනවත් ජපන් වචන හා ජපන් කන්ජි හෝඩියේ අකුරු ලිවීම, කියවීම ඉගැන්වීම.
ව්‍යාකරණ - සන්නිවේදනයේදී මූලික ව්‍යාකරණ රීති භාවිතය හා ඒවා යෙදෙන අයුරු හුරු කිරීම
සවන් දීම - තමාට යොමු වන ප්‍රශ්න තේරුම් ගෙන පිළිතුරු දීම / මූලික සංවාදයන්ට ප්‍රතිචාර දැක්වීම / පාඨවල අර්ථ තේරුම් ගැනීමට ඉගෙනීම
කියවීම - පාඨ කියවා එහි අර්ථ තේරුම් ගැනීම /භාෂාව භාවිතයේදී වචන ඇතුළත් කිරීම හා ඉවත්කිරීම හුරු කිරීම
කතා කිරීම - අර්ථවත් හා නිර්මාණාත්මක සංවාදවල යෙදෙමින් සිතුවිලි පැහැදිලිව හා තර්කානුකූලව ප්‍රකාශ කිරීමට සැළසීම
සංස්කෘතිය ඉගෙනීම - ජපන් සංස්කෘතියෙහි විවිධ පැතිකඩ පුළුල්ව හඳුනා ගැනීම
කුඩා ළමුන් සදහා ජපන් පාඨමාලාව
(6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දරුවන්ට)
මෙය වසර 2ක් පුරාවට පාඨමාලා කොටස් 4 ක් යටතේ ඉගැන්වීම් සිදු කරනු ලැබේ.
එක් පාඨමාලා කොටසක කාලය මාස 6 කි.(ඔබගේ අවශ්‍යතවය පරිදි පාඨමාලා හා සම්බන්ධ විය හැක)
භෞතික හා මාර්ගගත ඔස්සේ පන්ති සදහා සම්බන්ධ විය හැකිය.
සතියේ දින / සති අන්ත ලෙස පහසු අයුරින් පන්ති සදහා සම්බන්ධ වීමේ අවස්ථාව.
පාඨමාලාවේ අන්තර්ගතය
වචන මාලාව - ජපන් භාෂාවෙන් ශබ්ද වන මූලික අකුරු හා වචන හඳුනා ගැනීම
ව්‍යාකරණ - සන්නිවේදනයේදී මූලික ව්‍යාකරණ රීති භාවිතය හුරු කිරීම
සවන් දීම - උච්චාරණයන්ට සවන් දී තේරුම් ගැනීම / ප්‍රශ්න තේරුම් ගෙන පිළිතුරු දීම / මූලික සංවාදයන්ට ප්‍රතිචාර දැක්වීම ඉගෙනීම
කියවීම - සරල කෙටි ඡේද කියවා තේරුම් ගැනීම හුරු කිරීම
කතා කිරීම - අර්ථවත් හා නිර්මාණාත්මක සංවාදවල යෙදීමට අවස්ථාව සැළසීම
සංස්කෘතිය ඉගෙනීම - ජපන් සංස්කෘතියෙහි විවිධ පැතිකඩ හඳුනා ගැනීම
අ.පො.ස.සාමාන්‍ය පෙළ / අ.පො.ස.උසස් පෙළ
මෙය වසර 2ක් පුරාවට ඉගැන්වීම් සිදු කරනු ලැබේ.
භෞතික හා මාර්ගගත ඔස්සේ පන්ති සදහා සම්බන්ධ විය හැකිය.
සතියේ දින / සති අන්ත ලෙස පහසු අයුරින් පන්ති සදහා සම්බන්ධ වීමේ අවස්ථාව.
පාඨමාලාවේ අන්තර්ගතය
සාමාන්‍ය පෙළ - පාසල් විෂය නිර්දේශය
උසස් පෙළ - පාසල් විෂය නිර්දේශය
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!