OnePlus Nord 3 5G - PUBG ගහන්න පට්ටම Monster එකක්! 🎮
Budget එකට PUBG පට්ටම විදියට Lag නැතුව Play කරන්න සුපිරිම Device එකක් හොයනවා නම් මෙන්න Nord 3 5G! 🔥👇
⚡ PUBG FPS Performance:
Smooth / Balanced: Up to 90 FPS 🎯 (Extreme Plus Support!)
HDR / Ultra HD: Up to 60 FPS 💎
Gyroscope: 100% Hardware Gyro (Zero Delay & Instant Response!) 🕹️
✨ Game එකට මරුම Features:
MediaTek Dimensity 9000 Processor - Flagship Chipset එකක්, Lag/Frame Drops ඇත්තෙම නැහැ!
120Hz Fluid AMOLED Display - Super Smooth Gaming Experience!
80W SUPERVOOC Fast Charging - විනාඩි 15න් 60%+ Charge වෙනවා! 🔋⚡
PUBG විතරක් නෙවෙයි ඕනෑම Heavy Game එකක් Max Graphics දාලා Play කරන්න පුළුවන් Mid-range King කෙනෙක්! 👑🏆
#OnePlusNord3 #PUBG #90FPS #GamingPhone RS.55000