බොරලෙස්ගමුව, වේරහැර පෞද්ගලික ආයතනයක කාර්යාල සහායක / Messenger තනතුර සඳහා ඇබෑර්තු ඇත. ඒ සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරාලිය හැකි අයෙත් වේනම් පහත සඳහන් දුරකථනය හරහා සම්බන්ද විය හැක.
සුදුසු කම්:
• වයස අවුරුදු 35 ට අඩු රියදුරු බලපත්‍රයක් හිමි අයෙක් විය යුතුයි
• යතුරු පැදියක් (motorbike) තිබීම අනිවාර්ය වේ
• අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් අයෙක් විය යුතුයි
• බොරලෙස්ගමුව, පිළියන්දල, මහරගම, රත්මලාන අවට අයදුම්කරුවන් සඳහා ප්‍රමුකත්වය ලබා දෙනු ඇත
• මෙම රැකියාව පිලිබඳ පෙර අත්දැකීම් ඇති අය අය සඳහා ප්‍රමුකත්වය ලබා දේ
රැකියා විස්තරය:
• Invoice delivery / Cheque collection
• බැංකු වැඩ (චෙක්පත් තැන්පත් කිරීම්, මුදල් ගණුදෙනු, ලියකියවිලි බාරදීම / රැගෙන ඒම)
• කාර්යාලය තුල ලිපි / වෞචර් ගොනු කිරීම
කාර්යාල වේලාව: සදුදා සිට සිකුරාදා දක්වා උදේ 8.30 සිට සවස 6.00 දක්වා.
මේ සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවෙකු හට සිත්ගන්නාසුළු වැටුපක් සහ අතිකාල දීමනා සමග මෝටර් සයිකලය සඳහා මාසික කුලියක් සාකච්චා කරගත හැක. (ජංගම දුරකථනය සහ ඉන්ධන ආයතනය මගින් සපයනු ඇත)
දුරකථන : 0769034478/0778853359 / 0112516367
ඊ මේල් : hr1@leadigway.lk
finance@leadingway.lk