අප ආයතනය කොළඹ 02 ප්රදේශයේ පිහිටා ඇති අතර, delivery ridert තනතුර සඳහා අයදුම්කරුවන් බඳවා ගනී.
✅ සුදුසුකම්
Bike license සහ මෝටර් බයික් තිබීම අමතර වාසියක් වේ
කොළඹ මාර්ග පිළිබඳ මනා දැනුම
විශ්වාසනීය හා විනයගරුක පුද්ගලයෙකු
වයස අවුරුදු 50ට අඩු
📩 අයදුම් කිරීම
CV සහ සම්බන්ධතා විස්තර යොමු කරන්න:
📞 076 639 5906
📧 hr@pclacolombo.com