🌟 ස්ථාවර රැකියාවක් සහ ආකර්ශනීය වැටුපක් අපේක්ෂාවෙන් සිටින ඔබ මේ අවස්ථාව අතපසු නොකරන්න!
ඔබේ හැකියාවන්ට ගැලපෙන Office Clerk රැකියාවක් සඳහා අදම අයදුම් කරන්න.
📍 මීගමුව ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ පෞද්ගලික ආයතනයක ලිපිකරු (Clerk) තනතුර සඳහා ඇබෑර්තු ඇත.
✅ සුදුසුකම්
• වයස අවුරුදු 18 - 35 අතර,
• අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි අය,
• සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම සහ පරිගණක දැනුම
• Type Setting හැකියාව තිබේ නම් විශේෂ වාසියකි
• පුහුණු / නුපුහුණු ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක
🎓 පුහුණුව ලබාදේ.
🕗 සේවා කාලය = උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
• ඉරිදා සහ පොහොය දින නිවාඩු
✔️ සරිලන හා ආකර්ෂණීය වැටුප
✔️ ආරක්ෂිත හා මිත්‍රශීලී සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📱 071 012 0933
📱 074 124 3099
📲 අයදුම්පත්‍රය අදම WhatsApp කරන්න
076 966 4065