📢 රැකියාවක් සොයන ඔබට වටිනා අවස්ථාවක්!
🏢 කඩවත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක Office Clerk තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👤 සුදුසුකම්:
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ උසස් පෙළ (A/L) සඳහා පෙනී සිටි
✔️ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
✔️ පරිගණක දැනුම ඇති
✔️ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
✔️ පලපුරුද්දක් තිබේ නම් විශේෂ වාසියකි
🕒 සේවා කාලය: උදෑසන 8.00 – සවස 5.00
📅 ඉරිදා හා පොහොය දින නිවාඩු
💰ආකර්ෂණීය වැටුපක්
✨ දියුණු වීමට අවස්ථා
✨ සුහදශීලී හා ආරක්ෂිත සේවා පරිසරයක්
✨ Training ලබාදේ (පුහුණු නුපුහුණු දෙපාර්ශවයටම)
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 074 124 3099
📩 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න: 076 966 4065