CCTV ආයතනයකට, පානදුර අවටින්
වයස 20 – 30 අතර පිරිමි සහ ගැහැනු අය අවශ්‍ය කර තිබේ.
👉 පුහුණු / නොපුහුණු දෙපාර්ශවයටම අවස්ථාව ඇත.
⸻
⭕️ Job Role
• Social media posts share කිරීම
• System stock check කිරීම
• Customers’ calls answer කිරීම
• CCTV camera test කිරීම
📌 මෙම සියලු දේ අප විසින් මුල සිටම පුහුණු කර දෙනු ඇත
📌 මේ සියල්ල shop එක ඇතුළතම සිදු කළ හැක
⸻
⭕️ Location
📍 Panadura – Kuruppumulla
📍 St. John’s College අසල
⸻
⭕️ Salary
💰 Basic Salary – Rs. 35,000
➕ allowance
📈 හැකියාව සහ කැපවීම මත ඉදිරියේදී වැටුප් වැඩි කරනු ඇත
❌ Accommodation / Food නොමැත
⸻
⭕️ Working Hours
⏰ 9.00 AM – 6.00 PM
⸻
⭕️ Holidays
• පොහොය දිනය
• සතියකට දින එකහමාරක් නිවාඩු
⸻
⭕️ Requirements
• පරිගණක දැනුම තිබීම අනිවාර්ය වේ
• ඉගෙනගන්න කැමති, වගකීමෙන් වැඩ කළ හැකි අය විය යුතුය
⸻
❌ වැඩිදුර විස්තර ලබා ගැනීම සහ සම්මුඛ පරීක්ෂණ දිනයක් වෙන් කර ගැනීමට
📲 පහත අංකයට Call / WhatsApp කරන්න
📄 ඔබගේ CV එක WhatsApp ඔස්සේ එවන්න