🚨 Now Hiring:
1️⃣ Office Assistant (Male) – කාර්යාල සහායක (පිරිමි)
2️⃣ Office Admin / Admin Trainee – කාර්යාල පරිපාලන නිලධාරි / පරිපාලන පුහුණුකරු (Full-time / පූර්ණ කාලීන)
♦️Both positions are suitable for school leavers – මෙම තනතුරු දෙකම පාසල් නිම කළ අය සඳහා සුදුසු වේ
⭕Office Assistant (Male) – කාර්යාල සහායක (පිරිමි)
✅Responsibilities / වගකීම්:
• Purchasing & delivering items – භාණ්ඩ මිලදී ගැනීම හා ලබාදීම
• Assisting with sales & other office duties – විකුණුම් සහ අනෙකුත් කාර්යාල රාජකාරි සඳහා සහාය වීම
✅Requirements / සුදුසුකම්:
• Male, valid motorcycle license – පිරිමි, වලංගු මෝටර්සයිකල් බලපත්රයක්
🔰Working Hours :- 9.00 AM – 7.00 PM, can start immediately
🔰වැඩ කරන වේලාවන් :- පෙ.ව. 9–ප.ව. 7, වහාම සේවයට පැමිණිය හැක
• Responsible & lives near Colombo 05 – වගකීමෙන් වැඩ කරන, කොළඹ 05 ආසන්නව පදිංචි
⭕Office Admin / Admin Trainee – කාර්යාල පරිපාලන නිලධාරි / පුහුණුකරු
✅Responsibilities / වගකීම්:
• Phone calls, emails & office documents – දුරකථන ඇමතුම්, Emails, ලේඛන
• Invoices & quotations with MS Excel – MS Excel භාවිතා කර invoices සහ quotations
• Basic office administration – මූලික කාර්යාල පරිපාලන
✅Requirements / සුදුසුකම්:
• MS Excel & good communication – MS Excel සහ හොඳ සන්නිවේදන කුසලතා
• Lives near Colombo 05 – කොළඹ 05 ආසන්නව පදිංචි
⚠️ Colombo 05 or nearby candidates only
⚠️ කොළඹ 05 හෝ ආසන්න ප්රදේශවල පදිංචි අපේක්ෂකයින්ට පමණක්
📩 Send CV via WhatsApp clearly mentioning the job post
📩 අයදුම්පත්රය (CV) WhatsApp මඟින් යවන්න, ඉල්ලූ තනතුර සඳහන් කරන්න
📞 WhatsApp :- 0710591143