ඉක්මන් බඳවා ගැනීම්!
📌 තනතුර: කාර්යාල සහායක (පුරුෂ)
නුගේගොඩ පිහිටි අපගේ ආයතනය හා සම්බන්ධ වීමට දක්ෂ කාර්යාල සහායකයෙකු සඳහා ඉතාමත් අගනා ආස්ථාවක් ඇත. ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ.
කාර්යභාර:
දිනපතා කාර්යාල මෙහෙයුම් වලට සහය දීම
🕒 වැඩ කරන වේලාව:
පෙ.ව. 8.00 – ප.ව. 5.30
💰 වැටුප:
රු. 35,000/- ,45,000/- අතර + අතිකාල දීමනා (අත්දැකීම් සහ දක්ෂතා අනුව සාකච්ඡා කළ හැක)
වයස අවරුදු 35ට වැඩි
ප්රතිලාභ:
-ETF / EPF සහ රක්ෂණාවරණ
-සාප්පු හා කාර්යාල පණතට අනුව නිවාඩු
-සුබසාධන දීමනා
📢 ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ !
ඔබගේ අයදුම් පත්රය පහත දුරකත අංකයට Whatapp කරන්න.
075 988 5623