කඩවත ගෝනහේන පිහිටි ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සඳහා ප්රදේශය අවටින් Office Assistant Male/ female (ගැහැණු /පිරිමි ) කාර්යාල සහයක ඇබෑර්තු සඳහා අයදුම්පත් කැඳවයි.
* අ. පො. ස. උසස් පෙළ සමත් වී තිබීම
* පරිගණක හා ඉංග්රීසි දැනුම
* වයස අවුරුදු 18-35 අතර පිරිමි ගැහැණු සඳහා දෙපාර්ශවයම
* පළපුරුද්ද අමතර සුදුසුකමකි
* වැටුප 35000-45000 අතර
* සවස 4.00 පසුව රාත්රී 8.00 පමණ වනතුරු සේවය කළ හැකිවීම විශේෂයි අතිකාල දීමනාව ගෙවනු ලැබේ.
අයදුම් කිරීමට ඔබගේ ජීව දත්ත පත්රිකාවක් ඇබෑර්තුවේ නම සඳහන් කර (Office Assistant) පහත වට්සප් අංකයට යොමු කරන්න.
Surasa Lanka Pvt Ltd
183/2, Ruppagoda Road,
Gonahena, Kadawatha.
0773051737
0112971632
*