මහරගම පිහිටි වෙළඳ ආයතනයකට කාර්යාල කටයුතු සහ අලෙවි කටයුතු සඳහා සමාන්‍ය පරිගණක දැනුමක් ඇති සේවක / සේවිකාවන් අවශ්‍යයි .
* සුදුසුකම් : -
- අ.පො.ස සා/පෙළ සමත් වීම
- අවු: 20 - 30 අතර
* ප්රතිලාභ :-
- ආකර්ශණීය වැටුප්
- EPF / ETF
- සුහදශීලී සේවා පරිසරය
* අයදුම්පත්‍රය Whatsapp මඟින් යොමු කරන්න
0777 - 262055 / 076 - 6634487