කාර්යාල සහයක (පිරිමි) – තලවතුගොඩ, මාදිවෙල ප්‍රදේශයේ පුරප්පාඩු
▪️තලවතුගොඩ, මාදිවෙල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ වාහන අලුත්වැඩියා කිරීමේ සමාගමක රැකියාවක් සඳහා පිරිමි අපේක්ෂකයින් බඳවා ගැනීමට බලාපොරොත්තු වේ.
අවශ්‍යතා :
▪️ වයස අවුරුදු 25 - 45 අතර පිරිමි අපේක්ෂකයින්.
▪️ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය.
▪️ තලවතුගොඩ, මාදිවෙල ප්‍රෙද්ශයේ ආශ්රිත පදිංචිකරුවන්ට සහ ආයතනයේ නැවතී සේවයේ යෙදිය හැකි අයට ප්‍රමුඛතාවය.
📍 ස්ථානය :
තලවතුගොඩ, මාදිවෙල
📞 සම්බන්ධතා :
011 217 9448 / 071 874 5050
(කාර්යාල වේලාවන් තුළ අමතන්න)
Office Assistant (Male) – Vacancies in Thalawathugoda, Madiwela Area
▪️Male candidates are looking to be recruited for a job in a well-known vehicle repair company located in Thalawathugoda, Madiwela.
Requirements :
▪️ Male candidates between the ages of 25 - 45 years.
▪️ Light vehicle driving license.
▪️ Priority will be given to residents of Thalawathugoda, Madiwela area and those who can stay and work in the company.
📍 Location :
Thalawathugoda, Madiwela
📞 Contact :
011 217 9448 / 071 874 5050
(Call during office hours)