Office Assistant ( කාර්යාල සහායක ) job Vacancy in Peliyagoda
අ.පො.ස.(සා.පෙ) මව් භාෂාව , ගණිතය සහ ඉංග්රීසි ඇතුලු විෂයයන් 6ක් සම්මාන සාමාර්ථ 3 ක් සහිතව සමත්
වයස 18-24 අතර පිරිමි අයදුම්කරුවෙක් සදහා ප්රධාන පෙලේ බැංකුවක පෑලියගොඩ ශාඛාවක කාර්යාල සහායක ඇබෑර්තුවක් පවතී.
මාසික වැටුප රුපියල් 48000/- (අර්ථසාධක ඇතුලු)
+++ වැඩි විස්තර සදහා 0756844342