PrintEx Computer Technology
අප ආයතනයේ කාර්යාල සහයිකා (Office Assistant) තනතුර සදහා පුරප්පාඩු ඇත.
සුදුසුකම්
- පාරිභෝගිකයන් සමඟ සුහදව ගණුදෙනු කිරීමේ හැකියාව.
- ක්රියාශීලී හා වගකීම්සහගතව වැඩ කිරීමේ හැකියාව.
- අ.පො.ස. උ/පෙළ සාමාර්ථය. (ගිණුම්කරණය හදාරා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ)
- QB වැනි ගිණුම්කරණය සම්බන්ධ මෘදුකාංග හැසිරවීමේ හැකියාව.
- වයස 20 - 30 අතර
- පනාගොඩ අවට පදිංචිකරුවන් සදහා වැඩි අවස්ථාවක්
EPF/ETF සහිත සුරක්ෂිත රැකියා සඳහා සුදුසුකම් සහිත අයදුම්පත් printexcomputer@gmail.com යන අපගේ විද්යුත් ලිපිනයට යොමු කරන්න