අප කඩවත කාර්යාල උපකරණ අලෙවිකරණ ආයතනයක් සඳහා Office Assistant helper male පිරිමි බඳවා ගනු ලැබේ.
> පළපුරැද්ද අවශ්‍ය නොවේ .
> ලොරියට පුටු පැටවීම සහ බෑම කල යුතුය.
> ප්රදර්ශනාගරයේ භාණ්ඩ අලෙවිය සඳහා උදව් කල යුතුය
> මුලික වැටුප 40,000 + පැමිණිමේ දිමනාව 3000
> උසස් පෙළ අවසන් කර සිටින අය සඳහා මුලිකත්වය දෙනු ලැබේ.
> ක්‍රියාශිලි පුද්ගලයකු විය යුතුය
> Office Time – Monday to Saturday 9 am – 6 p.m
+ සැලකිය යුතුයි ++- උනන්දුව , තමන්ගැන විශ්වාසය , පාරිභෝගිකයන්ට සුහදශිලිබව , කණ්ඩායමක් ලෙස සුහදශිව වැඩකිරිමට ඇති හැකියාව මෙම ගුණාංග ඔබ සතු විය යුතුය.
++++Call 0714012890