රූපලාවණ්‍ය ව්‍යාපාරයක් සදහා "කාර්යාල සහයිකා" (Office assistant) කාන්තා රැකියා ඇබෑර්තු ඇත.
මුල් මාසය තුල පුහුණුකිරීම් සහිත (Training) ක්‍රමයට බදවා ගන්නා අතර ඔබගේ හැකියාව සහ දක්ශතාව මත ස්ථිර කිරීම පිළිබද සලකාබලනු ලබයි.
පලපුරුද්ද අත්‍යාවශ්‍ය නොවන අතර දුරකතන/whatsapp පනිවිඩ භාවිත දැනුම, customer handling , ක්‍රමානුකූලව පිලිවෙලට වැඩ කිරීම මූලික සුදුසුකම් වේ.
පාරිභෝගිකයන් සමග කටයුතු කිරීම/ පාරිභෝගික සහය ලබා දීම සම්පූර්ණයෙන්ම දුරකතනය හරහා පමණි (රැකියා කාලය තුල සේවය සදහා රැකියා ස්ථානයට පැමිණීම අනිවාර්ය වේ. නිවසේ සිට රාජකාරි කල නොහැක)
අවම අධ්‍යාපන සුදුසුකම් සාමාන්‍යපෙල විභාගය සමත්ව තිබීම අනිවාර්ය වේ.
සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් වේ.
වයස් මට්ටම: අවු 18ත් 30ත් අතර පමණි.
සපුගස්කන්ද, මාකොළ, සියඹලාපෙ අවට විශේෂයි.
රැකියා වේලාව තුල දිවා ආහාර සහ අවශ්‍ය අනෙකුත් සියලු පහසුකම් ආයතනය විසින් සපයනු ලැබේ.
වැටුප් 30000/=+Meals
උදෑසන 9.00 - හවස 05.30
ඔබගේ විස්තර ඇතුලත් CV 1ක whatsapp හරහා යොමු කරන්න.
Whatsapp 0719824435
Gmail Ytpromotionsrilanka@gmail.com