🌟🌟කාර්යාල සහයිකාවක් ලෙස ඉහළ වැටුප් හා ප්රතිලාභ ලබා ගැනීමට ඔබත් 𝗡𝗪𝗢𝗪 ආයතනයේ මීගමු ශාඛාව සමග එක්වන්න
🔅තනතුර - කාර්යාල සහයිකා
🔆සුදුසුකම් -
🔻අවුරුදු 18-30 අතර පුහුණු නුපුහුණු කාන්තා
🔻සාමාන්‍ය ඉංග්‍රීසි කථනය
☑️ රැකියාවේ කාර්යභාරය -
▪️සමාගමේ නිෂ්පාදන ප්‍රවර්ධනය හා අලෙවි කිරීම
▪️දෛනික කාර්යාල කටයුතු හා පාරිභෝගික සන්නිවේදන කටයුතු
💰වැටුප් සහ ප්රතිලාභ -
💠වැටුප රු. 40000.00සිට ඉහළට
💠පැමිණීමේ සහ අතිකාල දීමනා
💠වාර්ෂික ප්‍රසාද දීමනා
💠සේවක දීමනා
👉 අයදුම් කිරිම සදහා CV එක මෙම WhatsApp 0752430964 අංකයට යොමු කරන්න.