තනතුර: කාර්යාල සහායක / සම්බන්ධීකරණ නිලධාරී
ස්ථානය: දෙහිවල
ආයතනය පිළිබඳව:
සහන උදය වැඩිහිටි විවේකාශ්රමයේ කාර්යාල කටයුතු සඳහා උද්යෝගිමත්, වගකීම් සහිත පුද්ගලයන් සොයමින් සිටී.